අපනයනකරුවන් සඳහා පෝරම

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව තුල සාම්ප්‍රදායිකව වගා කෙරෙන අපනයන කෘෂි භෝග එවායේ ඵලදායීතාවය, නිෂ්පාදනය සහ ගුණාත්මකභාවය ඉහල නැංවීම තුලින් පර්යේෂණ සහ සංවර්ධනය කිරීමෙහි ලා, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති ප්‍රධානතම රාජ්‍ය ආයතනයයි. කුරුඳු, ගම්මිරිස්, කරඳමුංගු, කරාබු, සාදික්කා, කෝපි, කොකෝවා, වැනිලා, බුලත්, පැඟිරි, ලෙමන්ග්‍රාස්, ඉඟුරු, කහ, ගොරක සහ පුුවක් එකී අපනයන කෘෂිභෝග යටතට ගැනේ.